Saturday, March 5, 2011

෴දොරගුළු වසා ඇත මා හදවත් කුටියේ෴

සිහිල් සුළගක් වගේ
හෙමින් ඔබ දැවටුනේ
ජීවිතේ මල් මාවතේ
කඳුළු මල් දී පිට උනේ
ආයෙමත් කිසිදා නොඑන්
සිත මගේ ඇත මියැදිලා
පෑ සෙනේ සුළක් වගේ
මා වටා ඇත විසිරිලා෴

4 comments:

  1. අනේ මට මේක තේරුනේ නෑනෙ. : (

    ReplyDelete
  2. යතුරු කපන එකෙක්ට කතාකරන්නෙයි ?

    ReplyDelete
  3. "පෑ සෙනේ සුළගක් වගේ
    මා වටා ඇත විසිරිලා"

    මේ පද දෙකේ අමුතුම ගතියක් තියෙනවා.

    ReplyDelete
  4. වටේ විසිරුණු සුලං රැල්ලෙන් නැතේ සිත දුක් ගිනි නිවෙන්නේ..
    හදේ ඇවිලෙන දුකේ ගින්දර නැතේ කිසිදා ලොවට පෙනුනේ...

    ReplyDelete